Adlink

Showing posts with label Tamil films. Show all posts
Showing posts with label Tamil films. Show all posts

Thursday, August 2, 2012

තුන බලන්න සෙට් වෙන්න 18+ නෙවේ




හායි කස්ටිය ඔයාලට මතක ඇති කොලවරි සින්දුව ගොඩක් හිට් උන සින්දුවක් කොලවරි සින්දුව තියෙන film එක ගොඩක් යාලුවො බලන්න ඇති තුන බලන්න කීවේ ඇත්තටම ෆිල්ම් එකෙ නම moonu(three)3 සින්හලෙන් කිවොත් 3 .මාත් බැලුවා කොලවරි සින්දුවට වඩා මටනම් අනික් සින්දු ලස්සනයි ඔන්න ඔන්ලයින් බලන්න් කැමති යාලුවන්ට ඔන්ලයින්ම බලන්න පුලුවන්.english subtitle එක්කම එහෙනම් මම ගියා ජය ශ්‍රි !


http://www.youtube.com/watch?v=-dHw1OD3EdM






Saturday, March 5, 2011

පයියා බලලා තියෙද.(paiyaa)[කොල්ලා]

ගොඩ කාලෙකින් කට්ට්යට film එකක් දෙන්නත් බෑරි උනානෙ.එක නිසා පය්යා film එක අරන් ආවා.දෑන් කට්ටිය බලයි මේ මොන කුනු හරුපයක් ද මේ කියලා.අනෙ කවුරුත් කලබල වෙන්න ඔනි නෑ.දමිල භාශාවෙන් පයියා කියලා කියන්නෙ කොල්ලා කියන තේරුමයි.ගොඩාක් ලස්සන film එකක්.ලස්සන සින්දු තියෙනවා.
Music Director:   Yuvan Shankar Raja  .ප්‍රදන නලුවා කාර්ති සිවකුමාර්.ඔයාලා ගජිනි tamil film එක බලලා තියෙනවා නම් මතක ඈති සුර්යා.සුර්යාගෙ මල්ලි තමා කාර්ති කියන්නෙ.මේකේ female actress තමා තමන්නා භාතියා.ගොඩාක් ලස්සන ෆිල්ම් එකක් මාත් බෑලුවා.ගොඩක් ලස්සනයි.මම මේ පලවෙනි පාරට තමා දමිල චිත්‍රපටයක් ඔයාලට දෙන්නෙ.මේ ගෑන ඔයාලගෙ අදහස් දෑනගන්න පොඩි කොමෙන්ටුවක් දාලා යනවනම් මම කෑමති. ඔයාලට ටොරන්ට් ෆයිල් එකක් විදිහට තමා මේක ලබා දෙන්නේ.ඕනි කරන tracker list එකත් මෙතන දාලා තියෙනවා.
ඔයාලට තියෙන්නෙ.ටොරන්ට් එක download වෙන්න දාලා.ඔයාලා දාලා තියෙන bit torrnt හරි ඕනෑම ටොරන්ට් client එකක trackers වලට ගිහින් right click කරලා.add treackers කියන තෑන මේ tracker ලිස්ට් එක past කරලා ok කරන්න විතරයි. 
 

http://genesis.1337x.org:1337/announce

http://nemesis.1337x.org/announce

http://tracker.publicbt.com/announce

http://tracker.openbittorrent.com/announce

http://tracker.torrentbay.to:6969/announce

http://opentracker.umunu.com:80/announce

http://exodus.1337x.org/announce

http://tracker.bitreactor.to:2710/announce

 පයියා film එක මෙතනින් බා ගන්න.

trailer එක මෙතනින් බලාගන්න.
සින්දු මෙතනින් බලන්න.