Adlink

Showing posts with label adfly. Show all posts
Showing posts with label adfly. Show all posts

Tuesday, March 5, 2013

Earn Money From Adfly(ADF.ly payment proof)

කොහොමද කට්ටියටම ඔයාලා ගොඩක් දන්න දෙයක් ගැන තමා මම අද කියන්න යන්නේ ලින්ක් ශෙයා කරල සල්ලි හොයන adf.ly ගැන තමා මම කියන්නේ මටත් මුලදි මේ ගැන විස්වාසයක් තිබ්බේ නැ මුදල් ලැබෙනවද කියලා .නමුත් අද මට ඇඩ් ෆ්ලයි එකෙන් ගෙවල තිබ්බා 6.13$ ඔයාලගේ බ්ලොග් වලටත් ගොඩක් අය Download කරන ලින්ක් එකකට ඇඩ් ෆ්ලයි දාගෙන අමතර ආදායම උපයා ගන්න.කිසි මහන්සියක් නැ ,අනිත් අය Download  කරන ගානට සල්ලි  ලැබෙනවා.මෙන්න  රෙගිස්ටර් උන නැති අය රෙගිස්ටර් වෙන්න.මුලින්ම කියන්න ඔනි මගේ රෙෆරල් ලින්ක් එකක් කියලා. මට ලැබුන pay pal payment proof එක පහලින්

click and register