
හායි කස්ටිය ඔයාලට මතක ඇති කොලවරි සින්දුව ගොඩක් හිට් උන සින්දුවක් කොලවරි සින්දුව තියෙන film එක ගොඩක් යාලුවො බලන්න ඇති තුන බලන්න කීවේ ඇත්තටම ෆිල්ම් එකෙ නම moonu(three)3 සින්හලෙන් කිවොත් 3 .මාත් බැලුවා කොලවරි සින්දුවට වඩා මටනම් අනික් සින්දු ලස්සනයි ඔන්න ඔන්ලයින් බලන්න් කැමති යාලුවන්ට ඔන්ලයින්ම බලන්න පුලුවන්.english subtitle එක්කම එහෙනම් මම ගියා ජය ශ්‍රි !
http://www.youtube.com/watch?v=-dHw1OD3EdM
එල එල මිත්‍රයා. මේක බාගන්න එනකම්ම ඉන්න වෙනවා ඒත්.
ReplyDelete