ඔන්න යාලුවනේ පොරොන්දු උන විදිහටම.ජාවා පාඩම් මාලාවේ පලවෙනි කොටස අද දැම්මා.ගොඩක් අඩුපාඩු ඇති ඒවට සමාව අයදින අතර අඩු පාඩු ඇත්නම් සදහනක් දාලා යන්න.නිවරදි කරන්න උත්සහ කරන්නම්.
එහෙනම් යාලුවනේ මේ පැත්තේ අවට ගොඩක් ස්තුති. ආයෙම එන්න.ජය ශ්‍රි !
ජාවා පාඩම වෙත පිවිසිමට පහත සබැදිය භාවිතා කරන්න.
ගොඩක් මහන්සි වෙලා තමා මේක කරේ අඩු තරමේ thanks වත් කියලා යන්න
http://java2z.weebly.com/3/post/2011/08/create-your-first-java-programme.html

No comments:
Post a Comment
කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා