Adlink
Monday, December 6, 2010
Trace any web site
මම අද කියලා දෙන්න යන්නේ කොහොමද web site එකක නම use කරලා එකේ ip එක trace කර ගන්නේ කියලා මේකේදි ගොඩක් details එනවා මම නම් වෑඩිය දන්නෑ.but මම හිතුවා කාට හරි මේක usefull වෙයි කියලා.මේක හරිම සිම්පල් ප්ලෑන් එකක් මුලින්ම command prompt එකට යන්න ඕනේ.එකට start menu එකේ run එකේ cmd කියලා ගහලා ok කරාම හරි.
ok දෑන් command prompt එක open උනාට පස්සේ එකේ පොඩි code කෑල්ලක් ගහලා ok කරන්න විතරයි තියෙන්නෙ.
මේක තමා ගහන්න ඕනේ code එක tracert කියලා ගහලා අවශය web site එකේ url එක දෙන්න විතරයි තියෙන්නෙ.
tracert www.yourwebsite.com
www.yourwebsite.com/ ලෙස තිබුන විට මෙය වෑඩ නොකරයි.ඔන් එහෙනම් කස්ටිය කරලා බලන්න කෝ එහෙනම් ඔබට ජය...........
Labels:
tricks and tips
Subscribe to:
Post Comments (Atom)
හොඳ post එකක්........................
ReplyDeleteතෑන්ක්ස් bro
ReplyDelete