tag:blogger.com,1999:blog-8471670326320881687.post3000611605629890692..comments2023-08-04T07:52:04.061-07:00Comments on මෝල්ඩර් ෆයිල්ස්: Make Folder Lock Using Note PadSameera Dissanayakahttp://www.blogger.com/profile/08654902325529295297noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8471670326320881687.post-36680220595486057172011-08-31T09:50:49.268-07:002011-08-31T09:50:49.268-07:00good job macho.thanksgood job macho.thanksindika piumalhttps://www.blogger.com/profile/08077867210340760137noreply@blogger.comtag:blogger.com,1999:blog-8471670326320881687.post-70077437462109240092011-08-08T05:33:33.867-07:002011-08-08T05:33:33.867-07:00Wooow Just an amizing site... I figured out many t...Wooow Just an amizing site... I figured out many things I needed to know.... Thank U soo much
Thumbs UP..!!!
Great work ayyee keep it up,Pulaninoreply@blogger.comtag:blogger.com,1999:blog-8471670326320881687.post-5077351462706883722011-08-03T00:27:27.216-07:002011-08-03T00:27:27.216-07:00@ චතුරන්ග ගොඩක් ස්තුති මචන් අදහස් දැක්වුවාට.නැවත එ...@ චතුරන්ග ගොඩක් ස්තුති මචන් අදහස් දැක්වුවාට.නැවත එන්න. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8471670326320881687.post-92079378299374817322011-08-02T23:18:56.984-07:002011-08-02T23:18:56.984-07:00// වැඩේ කියනේ මේ වගේ ටෙක්නිකල් ගැන ආර්ටිකල් දැම්මට...// වැඩේ කියනේ මේ වගේ ටෙක්නිකල් ගැන ආර්ටිකල් දැම්මට commnts වැටෙන්නෙම නැති තරම් ඒ උනාට කාත් එක්ක හරි බීලා වැටිලා පිස්සු නටපු එකක් ගැන artical එකක් දැම්මනම් හෝ ගාලා commnts//

නියම කථාව... බොක්කටම වැදෙන්න කියලා සහෝ... වල්පල් ලිව්වත් කමක් නෑ වැදගත් දෙයකුත් ලියලා... ඔයා මේ කරන වැඩේ දිගට කරන් යන්න. ඔය වේදනාව මහන්සි වෙලා බ්ලොග් කරන හැම බ්ලොග් රචකයෙක් ගමෙ හිතේ තියෙනවා. ඔයාගේ අතින් ඒක පුපුරලා ගිහින් පෝස්ට් එකට වැටුනා නේද ? අපි අපේ යුතුකම කරමු. ඒ වෙනුවෙන් සලකන එක නොසලකන එක බලන අයගේ කැමැත්ත. අපිට ඒකට බලපෑම් කරන්න බෑනේ... බලෙන් කමෙන්ට්ස් / ෆලෝස් හිඟා කන එක මට නම් හරිම ලැජ්ජාවක්...

පෝස්ට් එක එළ... ඉස්සර මමත් බැච් ෆයිල් ප්රෝගැමින් ගැන මාර උනන්දුයි. මේ වගේ සීන් එකක් මට අහුවෙලාම නෑ. කරලා බලන්නම්. ස්තුතියි බෙදාගත්තට.චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-8471670326320881687.post-46862933146692650202011-08-01T03:14:11.759-07:002011-08-01T03:14:11.759-07:00කමෙන්ට් වැටෙනවද නැද්ද කියන එක නෙමේ වැදගත්, අපි දෙන...කමෙන්ට් වැටෙනවද නැද්ද කියන එක නෙමේ වැදගත්, අපි දෙන දෙයින් අනික් අයට වැඩක් තියනවද නැද්ද කියන එකයි .........

තමන් ලියන දේ හරියට ලියන්න, කමෙන්ට් ගැන හිතන්න එපා. අපි හරි දෙයක් ලිව්වොත් ඉබේම කට්ටිය අපේ බ්ලොග් එකට එයි .......පන්සල් හංදියhttp://www.pansalhandiya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8471670326320881687.post-32428447349930931562011-08-01T01:45:21.830-07:002011-08-01T01:45:21.830-07:00හොද වැඩක් මල්ලී! ඔව් ඔයා කියන දේත් ඇත්තක් තියෙනවා....හොද වැඩක් මල්ලී! ඔව් ඔයා කියන දේත් ඇත්තක් තියෙනවා. හොද Topic එකක් ගැන ලිව්වට එතරම් ප්රතිචාර නැතිවුනත් පොඩි ජොලියක් ගත්ත එකක් ගැන ලිව්වා නම් අවධානය යොමුවෙනවා තමයි. මට නම් ඉඩක් ලැබෙන හැම මොහොතෙම ඔයාගේ බ්ලොග් එක බලන්න එනවා. මට වෙලා තියෙන්නේ වෙලාව මදිකම. ඒක නිසා බොහෝවෙලාවට ලිපිය බලල ගියත් මුකුත් ලියල යන්න බැරි අවස්ථා තියෙනවා..සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-8471670326320881687.post-38974221569321382692011-07-31T06:26:01.893-07:002011-07-31T06:26:01.893-07:00එල පස්ට ගැජට් එකක්නේ.සිතුවම්ගෙ කතාව හරි කොමන්ට් ගැ...එල පස්ට ගැජට් එකක්නේ.සිතුවම්ගෙ කතාව හරි කොමන්ට් ගැන හිතලා බ්ලොග් එකේ ලියන්න එපා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-8471670326320881687.post-86922584101249968152011-07-31T04:21:30.276-07:002011-07-31T04:21:30.276-07:00තැන්ක්ස් මචන්ලාතැන්ක්ස් මචන්ලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8471670326320881687.post-65114012089457380162011-07-30T21:09:37.220-07:002011-07-30T21:09:37.220-07:00කමෙන්ට් ගැන හිතලා අප්සැට් වෙන්න එපා මචං.කරන්නෙ හොඳ...කමෙන්ට් ගැන හිතලා අප්සැට් වෙන්න එපා මචං.කරන්නෙ හොඳ වැඩක්නෙ ඒ නිසා ඒවා හිතන්නෙපා.
දිගටම කරගෙන පලයංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8471670326320881687.post-68257575278897782442011-07-30T19:17:29.407-07:002011-07-30T19:17:29.407-07:00එළ කිරි වැඩක් නියමයි.......!එළ කිරි වැඩක් නියමයි.......!Madhawa Ariyarathnahttps://www.blogger.com/profile/11822204942721883262noreply@blogger.com