Adlink

Thursday, December 26, 2013

fiverr එකටත් වැඩියෙන් සල්ලි හොයමු

ගොඩක් යාලුවෝ fiverr කරනවා සමහර යාළුවො වාහන ,ලැප්ටොප් ,i phone එහෙමත් ගන්නවා fiverr කරලා මම අද කියන්න යන්නේ තවත් ඒ වගේ සයිට් එකක් ගොඩක් අය දන්නේ නැතුව ඇති.නමුත් මේකත් විශ්වාසවන්ත සයිට් එකක් ෆය්වර් වලට ගොඩක් ආදේශන තිබුනට ඒවගෙන් වැඩිය සල්ලි හොයන්න බැරි බව කරපු අය දන්නවා ඇති නමුත් මම කියන මේ සයිට් එකෙන් ඔයාලට ගොඩක් සල්ලි හොයන්න පුළුවන් මේකේ ගොඩක්ම ලෝගෝ ,වෙබ් එතකොට programming පුළුවන් කට්ටියට ජොබ් තියෙනවා හැම ඕඩර් එකක්ම පටන් ගන්නේ 10 $ වලින්,ඔයාලට පලුවන් ඩොලර් නැතිනම් යුරෝ එහෙමත් නැතිනම් බ්‍රිතාන්‍ය පවුම් වලින් ගෙවන්න කියලා ඉල්ලන්න
සාමානයෙන් ලෝගෝ එකකට 75 $ වගේ ලබා ගන්න පුළුවන් තව පැය ගානට ය කරනන්ත් පලුවන් 200 $ 400 $ වල ඕඩර් පවා තියෙනවා
ෆයිවර් වල වගේ තරගයක් නැ නමුත් ඕඩර් ගන්න ගොඩක් ය ඉන්නවාගොඩක්ම ඉන්නේ UK,USA ය තමා
ඔයාලත් උත්සාහ කරලා බලන්න
මෙතනින් රේගිස්ටර් වෙන්න
ඔයාලට 10% discount voucher එකකුත් ලැබෙනවා
Link 1
Link 2
තව දෙයක් අමතක උනා මේ සයිට් එකට ෆය්වර් වල වගේ ප්‍රොක්සි ගෙන යන්න ඕනි නැ account එක හැදුවට පස්සේ රට මාරු කර ගන්න පුළුවන්

Saturday, December 14, 2013

ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරමු ZBigz එපා.Download Torrent Files Easy with No Bandwidth Limitation,Zbigz altanative



To direct Download torrent without Bandwidth Limitation with SSL Tunnel
Register Here

ඔයාලා ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමා ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කරන එක.ටොරන්ට් එකක් ඩිරෙක්ට් ඩවුන් ලෝඩ් කරන්න ක්‍රම විදිහට ZBIGZ වගේ සයිට් පාවිච්චි කරන්න පුළුවන් නමුත් මෙයාලා ලබා දෙන්නේ 150 kb වගේ Bandwidth එකක් නිසා ලොකු ටොරන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කර ගන්න අමාරුයි.තව ගොඩක් සයිට් තිබුනත් ඒවගෙනුත් උපරිම දෙන්නේ 5  GB ෆයිල් එකක් විතරයි  එක වරකට උදා Furk.net
නමුත් මම අද ඔයාලට කියන සයිට් එකෙන් ඔයාලට පුළුවන් මාසයකට 20 GB ලබා ගන්න .ඔයාලට පුළුවන් 1000 GB ගන්න 0.99 $ වගේ මුදලකට  ඒ  අතින් බලපුවාම පට්ට ලාබයි
20 GB ගන්න පුළුවන් 0.19 $ වගේ පොඩි මුදලකට 
මෙහෙමයි මේක කරන්නේ 
මුලින්ම
මේ ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න
Register Here
 ඔයාගේ විස්ටර දීලා එන ෆෝම් එක පුරවන්න
ඊට පස්සේ ඔයාගේ account එකට redirect වෙනවා 
නමුත් තාමත් අපිට මමගින් ටොරන්ට් බා ගන්න බැ .එක නිසා මුලින් අපි 0.19 $ ගෙවලා මුලින්ම ඩේටා ටික ඇක්ටිව් කර ගන්න ඕනි එටකොට අපිට 20 GB ලැබෙනවා 








තව අමතරව මසකට ලැබෙන 20 GB අපිට එවෙලේම ලැබෙනවා 
උත්සහ කරලා බලන්න ගැටළුවක් තිබුනොත් කමෙන්ට් එකක් දාන්න