Adlink

Thursday, July 18, 2013

Pay Pal සල්ලි ATM එකෙන් ගන්න ගමන් නොමිලේ 25 $ ලබා ගමු.


කොහොමද යාලුවනේ ගොඩ දවසකින් පොස්ට් එකක් දාන්නත් බැරි උනා.අද කියලා දෙන්න යන්නේ කොහොමද අපි fiverr වගේ වෙබ් අඩවි වලින් උපායන  මුදල් කෙලින්ම අපේ අතට ගන්නේ කියලා.මේක නම් ගොඩක් දෙනෙක් දන්නවා ඇති.මේ ගැන නොදන්න යාළුවන්ට තමයි මේ ක කියලා දෙන්න යන්නේ.
payoneer ගැන ඉදිරියේදී ලිපි ටව ටිකක් දාන්නම්කො. අපි බලමු Payoneer කියන්නේ මොකක්ද කියලා සරලව  කියනවානම්.අපි උපයන ඩොලර් අපිට රුපියල් කරගන්න පුලුවන් වෙන විදිහට තෙවන පාර්ශව කරුවෙක් විදිහට තමා මේක ක්‍රියා කරන්නේ.
පහල තියෙන වීඩියෝ එක බලන්නකෝ ඔයාලට ගොඩක් පැහැදිලි වෙයි.
මෙයාලගේ තියෙන තවත් වාසියක් තමා කෙනෙකු අලුතින් අදුන්වලා දුනොත් අදුන්වලා දීපු කෙනාටයි.රෙගිස්ටර් උන කෙනාටයි දෙන්නටම 25 $ බැගින් ලබා දෙනවා.
පහත තියෙන ලින්ක් එකෙන් කැමති කෙනෙක්ට ලියාපදිංචි වෙන්න පුළුවන්.කැමතිද 25 $ නිකන් ගන්න.සති 3කින් විටර Card එක තැපෑල මගින් ගෙදරට එනවා.
මතක ඇතිව ඔයාලගේ paypal account එකේ තියෙන first name හා Last Name  Payoneer ගිණුම සදහාද යොදන්න නැති නම් ඔයාලට.මුදල් ගැනීමේදී ගැටළු ඇතිවෙන්න පුළුවන්.
සත්‍ය තොරතුරු ලබා දෙන්න.තව මතක ඇතිව ලියාපධින්චි වනවිට US Payment active කරන්නද කියලා විමසනවා එයට ඔයාලා yes ලෙස ලබා දෙහන්න මෙම .US Payment Service  එක හරහායි අපිට මුදල් ලබා ගන්න පුලුවන් වෙන්නේ.
Register Here.

Click Here For 25 $ Link





Click Here For 25 $ Link

2 comments:

  1. Download Mobdro for Kodi directly. It's very easy to install Mobdro Kodi App without any issues.
    mobdro kodi

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා