Adlink

Thursday, June 6, 2013

මගේ පළමු Chithika ආදායම. Chitika Payment Proofs

ගොඩ දවසකින් පොස්ට් දාන්නත් බැරි උනා.අද කියන්න යංනෙඅ Chithika ගැන.චිතිකා ගැන පොඩි විස්ටරයක් කරොත් .චිතිකා කියන්නේ  ගුගල් ඇඩ්සෙන්ස් වගේ adversiting network එකක්. මම මිට මාස කිහිපයකට කලින් Chitika  සදහා registar උනා මටත් මුලදී මේ ගැන විශ්වාසයක් තිබුනේ නැ .මම ඊයේ බලනකොට මගේ paypal ගිණුමට චිතිකා එකෙන් සල්ලි එවලා.ඔයාලත් උත්සහ කරලා බලන්න.පහල ඇති bannaer click කරලා registar වෙන්න.






1 comment:

  1. Machan, mata podi help ekak karahankoo.. bloge site eke page crete karala dishing karanne kohomada kiyahnko.. puluwannam videos ekka danawako.. mage mail eka,

    mmsameera73@gmail.com, mekata puluwannam danna.

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා