Adlink

Friday, August 3, 2012

TRC Speed Test

ෆැකල්ට් ඉන්නකොට ස්පීඩ් එක :)








ගෙදර ස්පිඩ් එක :(



හායි කස්ටිය මේ දවස් වල SLT පාවිච්චි කරන ගොඩක් අයගේ නෙට් slow වෙලා කියලා තමයි කියන්නේ මගෙත් පේජ් එකක් ලොඩ් වෙන්න හෙන වෙලාවක් යනවා 512kbps අන්ලිමිටඩ් ලයින් එකක් කියලා තමයි මුලින් ගත්තේ ඒ උනාට නෙට් ස්පීඩ් දැක්කම දුකේ බැ කෝකටත් කියලා trc එකෙන්ම ස්පිඩ් ටෙස්ට් එක කරා කරලා බැලුවම මටම දුක හිතෙනවා ඇයි SLT එකෙන් මිනිස්සුන්ගෙන් ගන්න මුදලට සේවයක් දෙන්නැත්තේ කියලා.මාසෙකට 1800 ගානක් පාවිචි කරත් නැතත් අයකරනවා නමුත් එයට සරිලන සේවයක් ලබා දෙන්නට ඔවුන් අසමත්.මේ මගේ ස්පිඩ් ටෙස්ට් ප්‍රතිපල දුකේ බැ කුනුහරුප මතක් වෙනවා.512kbps
පැහැදිලි කිරිමක් කරනවානම්
8bit=1Byte
එමනිසා 512 kilobit per second=512/8
=64 kilo byte per second
නමුත් මගේ නව වේගය 86.2 kilobit per second =86.2/8= 10.775 තත්පරයට කිලෝ බයිට්

දුකේ බැ මොනවා කරන්නද.ෆැකල්ටි ඉන්නකොට නෙට් ස්පීඩ් එක 3.3MB
තත්පරයට 3.3 මෙගා බයිට් විතර
මොනා කරන්නද :(

ඔයාලත් ඔයාලගේ ස්පිඩ් එක මෙතනින් බලාගන්න

http://speedtest.trc.gov.lk/TRCSpeed/broadband.php








2 comments:

  1. මුන්ගෙ අළුත් package වලට මිනිස්සු බලෙන් ඇදල ගන්න හදන චාටර් වැඩක් බං

    ReplyDelete
  2. මම නම් ටෙලිකොම් එක කැන්සල් කිරීම ගැන සලකා බලමින් ඉන්නේ , මොකද මට ඩයලොග් වලින් 350KBps ට එහා ඩවුන්ලෝඩ් වේගයක් ටිකක් බිසි අඩු වෙලාවට ගන්න පුලුවන් නිසා . ගිය සතියේ ටෙලිකොම් වලින් 700MB ක ෆිල්ම් එකක් බාන්න දවසම වගේ ගියා , ඊයේ උදේ ඩයලොග් වලින් ඒ සයිස් ෆිල්ම් එකක් පැය එකයි විනාඩි විස්සෙන් බාල සින්දු (You tube Full HD) හතරක් පහකුත් බාගත්තා රු 50 (60+ with tax) පැකේජ් එක දාලා

    ReplyDelete

කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න අවුලක් නැ දැම්මත් නැතත් බ්ලොග් එක ලියනවා